සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2259
නිරූපණ විධිය
නිරූපණය
1. Aes. delineation
2. n. demonstration
3. depiction
4. n. enunciation
5. n. illustration
6. Aes. portrayal
7. n. representation
8. n. sketch
නිරූපණය කරනවා
1. delineate
2. vt. enunciate
3. Aes. portray
4. Mat. represent
5. vt. symbolize
නිරූපණය කරන්නා
නිරූපණය කළ
Law. specified
නිරූපණාත්මක
නිරූපනය කරනවා
Aes. delineate
නිරූපනය කිරීම
නිරූපමය
a. amorphous
නිරූප්ය
Mat. representative
නිරූප්ය නියැදිය
නිරූප්යතාව
Sta. representativeness
නිරූප්යය
Mat. representative
නිරූපාත්මක
Aes. representational
නිරූපාන්තරණ
නිරූපිකාව
නිරූපිකාවන්
නිරූපිත
1. a. finite
2. a. illustrated
3. Law. specified
නිරූපිත ලෙස ඉටු කිරීම
Acc. specific performance
නිරූපිත ලෙස ඉටුකිරීම
Law. specific performance
නිරූපිත වශයෙන්
Law. specifically
නිරූපිතය
Law. specification