නිරූපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම; දැක්වීම.
2. නා. ක්‍රියාත්මක කර පෙන්වීම; ප්‍රදර්ශනය.
3. නා. මානසික චිත්‍ර තනා ගැනීම; චෛතසික කාර්යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැහැදිලි කිරීම; විස්තර කිරීම/ ක්‍රියාත්මක කර පෙන්වීම; ප්‍රදර්ශනය (සං. නිරූපණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. delineation
2. n. demonstration
3. depiction
4. n. enunciation
5. n. illustration
6. Aes. portrayal
7. n. representation
8. n. sketch