represent

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vt. ඉදිරිපත් කරනවා
2. vt. ඉදිරිපත් වෙනවා
3. vt. කියා සිටිනවා
4. vt. දක්වනවා
5. Law. නිදේශනය කරනවා
6. Psy. නියෝජනය කරනවා
7. Mat. නිරූපණය කරනවා
8. vt. පෙනී සිටිනවා
9. vt. රැඟුම් දක්වනවා