ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2004
repository
1. ආදර්ශ ගබඩාකරණය
2. උපනිධිය
3. n. කෝශය
4. Aes. කෝෂ්ඨය
5. Aes. කෝෂ්ඨාගාරය
6. n. ගබඩාව
7. n. ගර්හය
8. නිධිය
9. n. භාණ්ඩාගාරය
10. Oth. සුරක්ෂිතාගාරය
repossess
repot
repoussage
Aes. සුමටනය
repousse
1. උන්නත ලෝකුරු කැටයම්
2. Art. තලි කැටයම්
repp
1. n. ඝන රෙදි වර්ගයක්
2. රෙප් තිර රෙදි
reprecipitation
Che. පුනරවක්ෂේපණය
reprehend
1. ගර්හා කිරීම
2. vt. තරවටු කරනවා
3. vt. ද්යෝෂාරෝපණය කරනවා
4. Mng. දොස් පවරනවා
5. දෝෂාරෝපණය කරනවා
reprehensible
1. Log. ගර්භණිය
2. a. ගර්හා කළයුතු
3. a. දුෂ්ට
reprehension
represent
1. vt. ඉදිරිපත් කරනවා
2. vt. ඉදිරිපත් වෙනවා
3. vt. කියා සිටිනවා
4. vt. දක්වනවා
5. Law. නිදේශනය කරනවා
6. Psy. නියෝජනය කරනවා
7. Mat. නිරූපණය කරනවා
8. vt. පෙනී සිටිනවා
9. vt. රැඟුම් දක්වනවා
representation
1. අභිනය
2. n. ආදර්ශය
3. n. කියාපෑම
4. n. චිත්රය
5. n. දැක්වීම
6. n. නියෝජනය
7. n. නිරූපණය
8. Log. සංදර්ශනය
representational
1. නිරූපණාත්මක
2. Aes. නිරූපාත්මක
representationalism
Log. සංදර්ශකවාදය
representative
1. a. ආදර්ශ වශයෙන් දැක්වෙන
2. Mng. නියෝජක
3. නියෝජන
4. Soc. නියෝජනාත්මක
5. නියෝජිත
6. නියෝජිතයා
7. n. නියෝජීතයා
8. Acc. නියෝත
9. n. නියෝතයා
10. Mat. නිරූප්ය
11. Mat. නිරූප්යය
12. a. සන්දර්ශක
13. a. සම්පූර්ණ
representative sample
1. Civ. නියෝජන නියැදිය
2. Sta. නිරූප්ය නියැදිය
representativeness
Sta. නිරූප්යතාව
repress
vt. යටපත් කරනවා
repressed
1. Soc. අවරෝධිත
2. මර්දනය කළ
3. Acc. යටපත් කල මර්දන
4. යටපත් කළ
repression
1. n. අවරෝධනය
2. මර්දනය
3. n. මැඬ පැවැත්වීම
repressive
repressor
reprieve
1. n. තාවකාලික සහනයක් දෙනවා
2. Law. දණ්ඩනය අත්හිටවනවා
3. vt. දඬුවම අත්හිටුවනවා
reprimand
1. vt. තදින් තරවටු කරනවා
2. v. තරවටු කරනවා
3. Mng. තරවටු කිරීම