නියෝජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යෙදවීම; මෙහෙයවීම.
2. නා. යමකු හෝ යමක් වෙනුවෙන් යොදවනු ලබන අය හෝ දෙය; (යමකු වෙනුවෙන්) ක්‍රියා කිරීම හෝ පෙනී සිටීම.
3. නා. කොමිස් පිට විකිණීම; නියෝජිතයකුට යවන හෝ බාර දුන් බඩු තොගය (=consignment).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යෙදවීම; මෙහෙයවීම/ යමක් හෝ යමකු හෝ වෙනුවෙන් යොදවනු ලබන දෙය හෝ අය; යමකු වෙනුවෙන් පෙනී සිටීම (පා. සං. නියොජන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Acc. agency
2. Psy. compulsion
3. Eco. consignment
4. n. dictation
5. Acc. proxy
6. n. representation