නියෝජනය කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. (යමකු වෙනුවෙන්) පෙනී සිටිනවා; ක්‍රියා කරනවා; යොදවනවා.
2. (පාරිභා.) ක්‍රි. බාර කරනවා; බාර දෙනවා (=consign).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. depute
2. Soc. deputise
3. Psy. represent