චිත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිතුවම; සිත්තම.
2. නා. විසිතුරු පාට; විචිත්‍ර වර්ණය.
3. නා. අහස.
4. නා. හින්දු භක්තිකයකුගේ නළලත ඇඳි ලාංඡනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drawing
2. figure
3. Oth. illustration
4. n. painting
5. n. picture
6. n. portrait
7. n. representation
8. n. scene
9. n. sketch