figure

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අංකය
2. vt. ඉදිරිපත් වෙනවා
3. n. ඉලක්කම
4. vt. ඉලක්කම් ලියනවා
5. vt. ගණන් ලියනවා
6. චිත්‍රය
7. n. තැනැත්තා
8. n. දර්ශනය
9. දේහාකාරය
10. n. දේහය
11. vt. පෙනී සිටිනවා
12. n. පෙනුම
13. n. මිල
14. Aes. රුව
15. st. රූ
16. st. රූප
17. n. රූපය
18. n. රූපසටහන
19. vt. විසිතුරු කරනවා
20. Mat. සංඛ්‍යාංකය
21. Soc. සංඛ්‍යාව
22. vt. සටහනින් දක්වනවා
23. n. සණ්ඨානය
24. vt. සිතා ගන්නවා
25. vt. සිතියම් කරනවා
26. හැ
27. n. හැඩය