ඉලක්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංඛ්‍යාවක් හැඟවීමට (1, 2 ආදි වශයෙන්) යොදන ලකුණ; අංකය; නොම්මරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංඛ්‍යාවක් හැඳින්වීමට යොදන සංකේතය; අංකය (දෙ. இலக்கம்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cipher
2. n. cypher
3. Mat. digit
4. n. figure
5. n. number