මිල
mila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යම් වෙළඳ භාණ්ඩයක් ගැනීමේ දී ගෙවිය යුතු මුදල ; භාණ්ඩයක් විකිණීමේ දී අය කර ගන්නා මුදල.
2. කරන ලද සේවයක් සඳහා ගෙවන මුදල.
3. කාසි ; මුදල්
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වටිනාකම (පා. මූල සං. මූල්ය)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. සිලෙසනෙ, මෘදු කිරීමෙහි, මිලති, මෘදුකෙරෙයි.
√ භු. ආදානෙ, ගැනීමෙහි, මිලති, ගනියි. (පි. 425)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. cost
2. n. figure
3. n. money
4. n. price
5. n. value
6. n. worth
7. c.i.f