සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 724
මිත්තතා
ඉ. මිත්‍ර භාවය. (පි. 425)
මිත්තද්දු
ති. මිත්‍ර ද්‍රොහි. (පි. 425)
මිත්තද්දුභ
පු. මිත්‍රද්‍රොහී, මිතුරන්ට ද්‍රොහි කරන්නා. (පි. 425)
මිත්තද්දුභි
පු. මිත්‍ර ද්‍රොහියා. (පි. 425)
මිත්තභෙදී
පු. මිත්රභෙදකයා, මිත්‍රද්‍රොහියා. (පි. 425)
මිත්ති
ඉ. යහළුකම, මිත්‍රකම. (පි. 425)
මිථිලා
ඉ. මියුලු නුවර. (පි. 425)
මිථු
මිත්රභාවය, සමගිය. (පි. 425)
මිථුන
න. ස්ත්‍රී පුරුෂ සංගමය, මිථුන රාසිය. (පි. 425)
මිථො
අ. ඔවුනොවුන්, රහස් යනාර්ථයෙහි. (පි. 425)
මිද
√ චු. පීතියං, ප්‍රීතියෙහි, මෙදති, මෙදයති, ප්රීතිවෙයි.
√ භු. සිනෙහෙ, ස්නේහයෙහි, මෙදති, ස්නේහ උපදවයි.
√ භු. පීඩායං, පෙළීමෙහි, මිදති, පෙළයි.
√ දි. සිනෙහෙ, ස්නෙහයෙහි, මිජ්ජති, ස්නෙහ උපදවයි, මිත්තො, මෙත්තා. (පි. 425)
මිද්ධ
පු. මිද්ධයෙන් යුත් තැනැත්තා, අලසයා.
න. නිද්‍රාව, චිත්තයාගේ අලස බව, චිත්තයාගේ අකර්මණ්‍යය. (පි. 425)
මිප
√ සු. ඛෙපෙ, ක්ෂපයෙහි, මිණෙති, දමයි. (පි. 425)
මිම
භු. ගමනෙ, යාමෙහි, මිමති, යෙයි. (පි. 425)
මිල
√ භු. සිලෙසනෙ, මෘදු කිරීමෙහි, මිලති, මෘදුකෙරෙයි.
√ භු. ආදානෙ, ගැනීමෙහි, මිලති, ගනියි. (පි. 425)
මිලක්ඛ
පු. ම්ලෙච්ඡ, වනචර. (පි. 425)
මිලක්ඛජාති
ඉ. ම්ලෙච්ඡ ජාතිය, වනචර ජාතිය. (පි. 425)
මිලක්ඛදෙස
පු. ප්‍රත්‍යන්ත දේශය, පිටිසර දෙසය. (පි. 425)
මිල්ලිකා
ඉ. මෘදු කම, මොලොකේ කම. (පි. 425)
මිලාත
න. මලානිකවනලද. (පි. 425)
මිලාදි
ගත්තවිනාමෙ, සිරුරු මැඩීමෙහි, මලානිකවීමෙහි, මිලායති, මලානික වෙයි. (පි. 425)
මිලායති
ක්‍රි. (√ භු. මිලෙ, ම්ලානෙ, මලානික වීමෙහි +ති) මලානික වෙයි. (පි. 425)
මිලෙ
√ භු. ම්ලානෙ, මලානික වීමෙහි, මිලායති, මලානික වෙයි. (පි. 425)
මිලෙඡ
√ භු. අව්‍යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, මිලච්ඡති, ම්ලෙච්ඡ ශබ්ද කෙරෙයි.
√ චු. අව්‍යත්තෙසද්දෙ, නොවියත් බසෙහි, මිලච්ඡෙති, මිලච්ඡයති ම්ලෙච්ඡ බස් කියයි. (පි. 425)