මිද

mida

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. පීතියං, ප්‍රීතියෙහි, මෙදති, මෙදයති, ප්‍රීතිවෙයි.
√ භු. සිනෙහෙ, ස්නේහයෙහි, මෙදති, ස්නේහ උපදවයි.
√ භු. පීඩායං, පෙළීමෙහි, මිදති, පෙළයි.
√ දි. සිනෙහෙ, ස්නෙහයෙහි, මිජ්ජති, ස්නෙහ උපදවයි, මිත්තො, මෙත්තා. (පි. 425)