මිලාත

milāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මැලවුණු ; පරවූ.
2. මියගිය ; මළ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මැලවුණු; හැකුළුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මලානිකවනලද. (පි. 425)

Digital Pāḷi Dictionary