බුද්ධදත්ත පාලි අකාරාදිය – 541
මිත්තසන්ථව
පු. මිත්රයන්ගේ ආශ්රය.
මිථු
නි. අන්යොන්ය; රහස් වූ.
මිථුන
න. යුගලය; ස්ත්රී පුරුෂ ජෝඩුව.
මිථුභෙද
පු. අන්යොන්ය භේදය.
මිද්ධ
න. නිදිමත; මැලිබව.
මිද්ධී
පු. නිදිමත ඇත්තා.
මියමාන
3. මැරෙන; මැරෙමින්.
මිය්යති
(මර+ඊ+ය) මැරේ.
මිය්යමාන
3. මැරෙන; මැරෙමින්.
මිලක්ඛ
පු. මිලෙච්ඡ ජාතිකයා; ශිෂ්ටත්වයට නොපැමිණි මිනිසා.
මිලක්ඛදෙස
පු. මිලෙච්ඡයන් වසන දේශය.
මිලාත
3. මැලවුණු; හැකුළුණු.
මිලාතතා
ඉ. මැලවුණු බව.
මිලායති
(මිලා+ය) මැලවේ; හැකිළේ.
මිලායන්ත
3. මැලවෙන; මැලවෙමින්.
මිලායිත්වා
පූ.ක්රි. මැලවී; හැකිළී.
මිස්ස
3. කළවම් කළ; මිශ්ර වූ.
මිස්සක
3. කළවම් කළ; මිශ්ර වූ.
මිස්සිත
3. කළවම් කළ; මිශ්ර කළ; මිශ්ර වූ.
මිස්සෙත්වා
පූ.ක්රි. මිශ්රකොට.
මිස්සෙති
(මිස්ස+ණෙ) කළවම් කරයි; මිශ්ර කරයි.
මිස්සෙන්ත
3. මිශ්ර කරමින්; මිශ්රකරන.
මිහිත
න. මඳ සිනාව.
මීන
පු. මත්ස්යයා; මාලුවා.