මිස්ස

missa

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කළවම් කළ; මිශ්‍ර වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. පූජායං, පිදීමෙහි, මිස්සෙති, මිස්සයති, පුදයි.
√ චු. මිස්සනෙ, මිශ්‍ර‍කිරීමෙහි, මිස්සෙති, මිස්සයති, මුසුකරයි, මිශ්‍ර‍ කරයි.
පු. මිශ්‍ර‍, හාමු, කලවන්. (පි. 425)

Digital Pāḷi Dictionary