මිථුන
mithuna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්ත්රී පුරුෂ දෙදෙනා ; යුවළ.
2. ලග්න දොළොසින් තුන්වැන්න.
3. සංවාසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. යුවළ/ ලග්නයක නාමය (සං. මිථුන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. යුගලය; ස්ත්රී පුරුෂ ජෝඩුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ස්ත්රී පුරුෂ සංගමය, මිථුන රාසිය. (පි. 425)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- mithuna nt [√mith + una]