couple

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අඹු සැමි දෙදෙන
2. v. ආඳිනවා
3. vti. ඈඳනවා
4. ඈඳුනවා
5. ඈඳුම
6. vti. එකතු කරනවා
7. n. කීපයක්
8. n. කුට්ටම
9. n. කූට්ටම
10. n. ජෝඩු
11. n. ජෝඩුව
12. vti. පුරුද්දනවා
13. Phy. බල යුග්මය
14. n. බාන
15. n. මිථුන
16. n. යුගළය
17. Mat. යුග්මය
18. n. යුවල
19. n. යුවළ
20. v. වද්දනවා
21. vti. සංවාස කරනවා
22. සන්ධි
23. v. සන්ධි කරනවා
24. vti. සම්බන්ධ කරනවා
25. v. හමනනවා
26. v. හමූණනවා