ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 606

coup de theatre

Aes. උද්වේගී පරිවෘත්ති

coup-de-theatre

1. නාට්‍යයක උද්වේගකර අවස්ථාවක් හෝ සිදුවීම්වල පෙරළියක්
2. උද්වේගී පරිවෘත්ති

coupe

1. n. එක පැත්තක පමණක් ආසන ඇති දුම්රිය මැදිරිය
2. Art. කූපේ
3. n. වහල හකුළන දෙදොර මෝටර් රථය

couple

1. n. අඹු සැමි දෙදෙන
2. v. ආඳිනවා
3. vti. ඈඳනවා
4. ඈඳුනවා
5. ඈඳුම
6. vti. එකතු කරනවා
7. n. කීපයක්
8. n. කුට්ටම
9. n. කූට්ටම
10. n. ජෝඩු
11. n. ජෝඩුව
12. vti. පුරුද්දනවා
13. Phy. බල යුග්මය
14. n. බාන
15. n. මිථුන
16. n. යුගළය
17. Mat. යුග්මය
18. n. යුවල
19. n. යුවළ
20. v. වද්දනවා
21. vti. සංවාස කරනවා
22. සන්ධි
23. v. සන්ධි කරනවා
24. vti. සම්බන්ධ කරනවා
25. v. හමනනවා
26. v. හමූණනවා

coupled

a. පූට්ටු

coupler

1. Civ. ඈඳනය
2. ඈඳුනය

couplet

1. n. කවි ශ්ලෝක දෙපදය
2. n. කවිය ශ්ලෝකය
3. ද්විපත පද්‍ය
4. Aes. දෙපද කවිය
5. දෙපද පද්‍යය
6. n. දෙපදකවිය
7. Aes. දෙපා කව
8. Aes. පාද යමකය
9. පාද සමකය

coupling

1. n. අනුයෝගය
2. n. ඇඳුම
3. n. ඈඳීම
4. n. ඈඳුත්ත
5. Mat. ඈඳුම
6. Phy. ඈඳුම්
7. ඈඳූම්
8. n. ඝටනය
9. n. පුරුක
10. n. පූට්ටුව
11. යුගලනය
12. සඟලුව
13. n. සන්ධිය
14. n. සම්බන්ධකය

coupon

1. n. කුවිතාන්සිය
2. n. කුසපත
3. n. කූපනය
4. st. සලාක

courage

1. n. ධෛර්යය
2. a. නිර්භීත
3. n. නිර්භීතකම
4. n. වික්‍රමය
5. a. වීර
6. n. වීරත්වය
7. st. වීර්ය
8. n. වීර්යය
9. st. වීරිය
10. st. වෙර
11. a. ශූර
12. n. ශූරභාවය

courageous

1. a. එඩිතර
2. adj. ධෛර්යසම්පන්න
3. adj. නිර්භීත
4. adj. වීර

courageously

adv. අභීතව

courgette

n. හරිත වර්ණ එළවලු සාරය

courier

1. Law. ජවදූතයා
2. n. පණිවිඩකරුවා
3. n. පණිවුඩකරුවා
4. n. පණිවුඩකාරයා
5. n. වේගයෙන් ගමන් කරන දූතයා

course

1. n. අනුක්‍රමය
2. n. අයනය
3. n. ඔසප් වීම
4. n. කාල සීමාව
5. n. ගමන
6. Mat. ගමන් මඟ
7. v. ගලා යනවා
8. n. චර්යාව
9. n. දිශාව
10. vti. දුවනවා
11. v. දෙස් තියනවා
12. n. පංක්තිය
13. n. පථය
14. n. පරම්පරාව
15. n. පරිපාටිය
16. n. පාඨමාලාව
17. n. පාඩම් මාලාව
18. පිළිවෙල
19. n. පේළිය
20. n. භෝජන පරිපාටිය
21. n. භෝජනයෙහි කොටස
22. Sur. මඟ
23. n. මාර්ගය
24. vti. ලුහුබඳිනවා
25. n. වරිය
26. n. විනිමය
27. v. වේගයෙන් යනවා

courser

1. n. දඩයක්කාරයා
2. n. වේගයෙන් දුවන අශ්වයා

coursing

n. දඩයම් කිරීම

court

1. n. අංගණය
2. n. අධිකරණය
3. Soc. අධිකරණය රාජ්‍ය සභාව
4. v. ආදරය ඉල්ලනවා
5. vt. ආලය දක්වනවා
6. n. ආලය දැක්වීම
7. n. ආස්ථානය
8. vt. ඇදගන්නවා
9. vt. ඉච්චා කරනවා
10. n. උසාවිය
11. n. ක්‍රීඩාංගනය
12. n. කොටුව
13. n. ගෞරවය
14. n. චත්වරය
15. n. ධර්මාධිකරණය
16. vt. ප්‍රාර්ථනා කරනවා
17. n. මිදුල
18. n. රජගෙදර
19. n. රජමාලිගය
20. n. රජමැදුර
21. n. රාජසභාව
22. විනිශ්චය
23. n. විනිශ්චය ශාලාව
24. n. විනිශ්චයකරු
25. n. විනිශ්චයකාරයා
26. vt. විවාහ බස් ඉල්ලනවා
27. n. සැලකිල්ල
28. v. සිත් ගන්නවා
29. vt. සිත්ගන්නට තැත් කරනවා
30. Soc. සෙණ්ඩුවාලුව

court of chancery

Law. චාන්සරි උසාවිය

court order

n. අධිකරණ නියෝගය

court-house

1. අධිකරණ ශාලාව
2. උසාවිය
3. විනිශ්චය ශාලාව

court-martial

1. n. යුද්ධ විනිශ්චය මණ්ඩලය
2. n. යුද්ධ හමුදා උසාවිය
3. Law. යුද්ධාධිකරණය
4. v. යුද්ධාධිකරණය පවත්වනවා

courteous

1. adj. ආචාරශ්‍රීලී
2. ආචාරශීලී
3. a. ආචාරසම්පන්න
4. adj. කාරුණික
5. a. ශිෂ්ට

courtesan

1. n. අබිසරුලිය
2. n. අභිචාරිකාව
3. Soc. අභිසාරිකාව
4. n. ගණිකාව
5. Soc. නගරශෝභිනිය
6. st. වණදැස්
7. n. වේශ්‍යාව