චර්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. චරිතය; ගතිගුණ; ස්වභාවය.
2. නා.ප්ර. හැසිරීම.
3. නා.ප්ර. ගුරුවරාදීන්ට ගරු සත්කාර කිරීම.
4. නා.ප්ර. ආගමික වතාවත්හි යෙදීම.
5. (නව.) නා.ප්ර. ඇවිදීම; සංචාරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුද්ගල ස්වභාවය; හැසිරීම/ සංචාරය (සං. චර්යා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. behavior
2. n. behaviour
3. Psy. career
4. n. conduct
5. n. course
6. n. tour