course

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අනුක්‍රමය
2. n. අයනය
3. n. ඔසප් වීම
4. n. කාල සීමාව
5. n. ගමන
6. Mat. ගමන් මඟ
7. v. ගලා යනවා
8. n. චර්යාව
9. n. දිශාව
10. vti. දුවනවා
11. v. දෙස් තියනවා
12. n. පංක්තිය
13. n. පථය
14. n. පරම්පරාව
15. n. පරිපාටිය
16. n. පාඨමාලාව
17. n. පාඩම් මාලාව
18. පිළිවෙල
19. n. පේළිය
20. n. භෝජන පරිපාටිය
21. n. භෝජනයෙහි කොටස
22. Sur. මඟ
23. n. මාර්ගය
24. vti. ලුහුබඳිනවා
25. n. වරිය
26. n. විනිමය
27. v. වේගයෙන් යනවා