මාර්ගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුදු දහමේ චතුරාර්ය සත්යය අතරින් සතරවැන්න වන වන මාර්ග සත්යය.
2. ක්රමය ; පිළිවෙළ.
3. ගමන් කරන පාර ; මාවත.
4. (සංගී.) හින්දුස්ථානි සංගීතය බෙදන ප්රධාන කොටස් දෙකෙන් එකක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. approach
2. canal
3. n. channel
4. n. circuit
5. n. course
6. n. line
7. Med. passage
8. n. path
9. n. pathway
10. n. road
11. n. route
12. Inf. track
13. Acc. via
14. n. way