සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3317
මාර්ගය
1. n. approach
2. canal
3. n. channel
4. n. circuit
5. n. course
6. n. line
7. Med. passage
8. n. path
9. n. pathway
10. n. road
11. n. route
12. Inf. track
13. Acc. via
14. n. way
මාර්ගයක් සොයා ගන්නවා
vt. devise
මාර්ගයෙන් පිට පනිනවා
vi. digress
මාර්ගයෝග්ය
Acc. roadworthy
මාර්ගස්ථ
a. transit
මාර්ගසූචක
Aes. guidelines
මාර්ගාන්වේෂක
මාර්ගාන්වේෂී (ක්රියාවලිය)
මාර්ගාවසර බද්ද
මාර්ගික
n. traveller
මාර්ගෝපකරණ
1. n. baggage
2. n. impedimenta
3. n. viaticum
මාර්ගෝපකරණ දමන ඝන රෙදිවලින්තැනූ ලොකු බඩු බෑගය
n. holdall
මාර්ගෝපකරණය
n. kit
මාර්ගෝපගත කිරීම
Oth. routing
මාර්ගෝපදේශ
මාර්ගෝපදේශ සංග්රහය
n. highway code
මාර්ගෝපදේශක
මාර්ගෝපදේශකත්වය
Soc. guidance
මාර්ගෝපදේශනය
මාර්ගෝපදේශය
මාර්ජකය
Aes. stump
මාර්ජකයා
Psy. frotteur
මාර්ජනකාමය
මාර්තණ්ඩ
n. sun