sun
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අර්ක
2. n. අවුව
3. vt. අවුවේ දමනවා
4. n. ඉර
5. n. ඉරු
6. n. දිනකර
7. n. දිනපති
8. n. දිනමිණ
9. n. දිනරත්න
10. n. දිනිඳා
11. n. දිනිඳු
12. n. දිනිසුරු
13. n. දියනෙත
14. n. දියමිණ
15. n. දිවයුරු
16. n. දිවසකර
17. n. දිවාකර
18. n. නුබමැණ
19. n. නුබමිණ
20. n. පබාකර
21. n. ප්රභාකර
22. n. බානු
23. n. බාස්කර
24. n. බාසුරු
25. n. භග
26. n. භානු
27. n. භාස්කර
28. n. මාර්තණ්ඩ
29. n. මිතුරු
30. රව
31. st. රවි
32. st. රිවි
33. st. රිවිබිඹු
34. st. විහග
35. st. විහඟ
36. n. සසකිරණ
37. st. සහශ්රරශ්මි
38. n. සහසකර
39. st. සහස්කර
40. n. සහස්රකර
41. n. සහස්රකිරණ
42. st. සහස්රරශ්මි
43. n. සැඩකිරණ
44. n. සැඬකිරණ
45. n. සියකිරණ
46. n. සියපත්සිය
47. st. සූර්ය
48. n. සූර්යයා
49. n. හිර
50. st. හිරු