භග
bhaga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. භාග්යය ; වාසනාව ; ඓශ්චර්යය ; යසස.
2. මුත්ර මාර්ගය හා මළ මාර්ගය අතර ප්රදේශය.
3. යෝනි මුඛය අවට ප්රදේශය.
4. බක් මාසය.
5. වෛදික දෙවියෙක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. භාග්ය/ රූපකාය සම්පත්තිය/ බක් මාසය/ යෝනි මුඛය අවට ප්රදේශය (පා. සං. භග)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පෙරපින; යෝනිය; වාසනාව; ස්ත්රී නිමිත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. යොනිය, යොනි මාර්ගය, කාමය, සමෘද්ධිය, ප්රධාන බව, ධර්මය, වීර්ය්යය, කීර්තිය. (පි. 404)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. fortune
2. n. moon
3. pubic
4. n. sun
5. n. wealth
6. n. wisdom
Digital Pāḷi Dictionary
- bhaga 1 nt [√bhaj > bhag + a]
- bhaga 2 nt perineum; vulva [√bhaj > bhag + a]
- bhaga 3 nt [√bhaj > bhag + a]