බුද්ධදත්ත පාලි අකාරාදිය – 500
බොධෙතු
පු. අවබෝධ කරවන්නා; පුබුදුවන්නා.
බොධෙතුං
නි. අවාබෝධ කරවන්නට; පුබුදුවන්නට.
බොධෙන්ත
3. අවබෝධ කරවන; පුබුදු කරවන.
බොන්දි
පු. ශරීරය.
භක්ඛ
3. අනුභව කළ යුතු; කෑ යුතු.
භක්ඛක
3. කන්නා.
භක්ඛති
(භක්ඛ+අ) අනුභව කරයි; කයි.
භක්ඛන
න. අනුභවය; කෑම.
භක්ඛාචරියා
ඉ. පිඬු පිණිස හැසිරීම.
භක්ඛිත
න. අනුභව කළ දෙය; කන ලද.
භක්ඛෙති
(භක්ඛ+ණෙ) අනුභව කරයි.
භග
න. පෙරපින; යෝනිය; වාසනාව; ස්ත්රී නිමිත්ත.
භගන්දලා
ඉ. භගන්දරාබාධය; මූත්ර මල මර්ගයන් අතරෙහි ඇතිවන තුවාලයක්.
භගවන්තු
3. පින් ඇති; භාග්යවත්; පු. බුදුරද.
භග්ග
3. බිඳින ලද; බිඳීගිය; බිඳුණු.
භගිනී
ඉ. සොහොයුරිය.
භඞ්ග
පු. බිඳීම; විනාශය.
න. බඳින ලද දෙය; වස්ත්ර වර්ගයක්.
භඞ්ගක්ඛණ
පු. විනාශවෙන මොහොත.
භඞ්ගානුපස්සනා
ඉ. බිඳෙන සැටි නුවණින් දැකීම.
භච්ච
3. පෝෂණය කටයුතු; පෝෂණය කරන ලද; පු. මෙහෙකරුවා.
භජති
(භජ+අ) ආශ්රය කෙරේ; සේවනය කෙරේ.
භජන
න. ආශ්රය; සේවනය.
භජන්ත
3. සේවනය කරන; සේවනය කරමින්.
භජනා
ඉ. ආශ්රය; සේවනය.