භජති

bhajati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(භජ+අ) ආශ්‍රය කෙරේ; සේවනය කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. භජනය කෙරේ, සේවනය කෙරේ. (පි. 404)

Digital Pāḷi Dictionary