සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 684
භචක්ක
න. නක්ෂත්ර චක්රය. (පි. 404)
භච්ච
පු. පොෂණය, පොෂ්යය, කොමාරභච්ච. (පි. 404)
භජ
√ චු. විස්සාසෙ, විස්වාසයෙහි, භජෙති, භජයති, විස්වාස කෙරෙයි.
√ තු - සේවනයෙහි වෙන් කිරීමෙහි.
√ භු. සෙවනෙ, සෙවනයෙහි, භජති = සේවනය කරයි. (පි. 404)
භජති
ක්රි. භජනය කෙරේ, සේවනය කෙරේ. (පි. 404)
භජන
න. භජනය කිරීම, සේවනය කිරීම. (පි. 404)
භජමාන
න. යුක්තිසහගත ක්රියා, භජනය කිරීම. (පි. 404)
භජ්ජ
√ භු. පාකෙ, පිසීමෙහි, භජ්ජති, බදියි, පිසයි. (පි. 405)
භජ්ජති
ක්රි. බඳියි, පුළුටු කරයි, පුළුස්සයි. (පි. 404)
භජි
√ භු. අවියත් හඬෙහි, භඤජති, අවියත් ශබ්ද කරයි.
√ භු. තාපනෙ, තැවීමෙහි, භජ්ජති, භජ්ජති, තැවෙයි, බඳියි. (පි. 404)
භඤ්ජ
√ භු. භෙදෙ, බිඳීමෙහි, භඤ්ජති, බිඳියි, කඩයි. (පි. 405)
භඤ්ජක
පු. කඩන්නා, බිඳින්නා. (පි. 405)
භඤ්ජති
ක්රි. බිඳියි, කඩයි. (පි. 405)
භඤ්ජන
න. කැඩීම, බිඳීම. (පි. 405)
භඤ්ජනක
පු. බිඳීම, බිඳින්නා. (පි. 405)
භඤ්ජනී
ඉ. බිඳින්නී. (පි. 405)
භට
√ භු. පරිභාසෙ, පරිභාසනයෙහි, භටති පරිභව කරයි, බණියි.
පු. භටයා, හේවායා යෝධයා.
√ භු. සෙවායං, මෙහෙකිරීමෙහි, භටති, බැලමෙහෙ කරයි. (පි. 405)
භට්ඨ
ති. බදින ලද, ගිලිහුනු දෙය, පිසන ලද්ද. (පි. 405)
භට්ඨයව
පු. බැදියව බදිනලද යවහාල්. (පි. 405)
භඩි
√ භු. පරිභාසෙ, බැණීමෙහි, ඩබර කිරීමෙහි, භණ්ඩති, බණියි, භණ්ඩනක.
√ චු. කල්යාණෙ, යහපතෙහි, භණ්ඩෙති, භණ්ඩයති, යහපත කියයි. (පි. 405)
භණ
√ භු. කථනෙ, කීමෙහි, භණති, කියයි.
√ භු. සද්දෙ ශබ්ද කිරීමෙහි, භණති, ශබ්ද කරයි. (පි. 405)
භණති
ක්රි. (√ භු. භණ, භණනෙ, කීමෙහි +ති) කියයි. (පි. 405)
භණන
න. කීම, බිණීම. (පි. 405)
භණ්ටාකී
ඉ. වම්බටු. (පි. 405)
භණ්ඩ
√ චු. භණ්ඩෙති, භණ්ඩයති, බණියි.
පු. ඩබරය, දබරය, කලහයට පූර්වභාගය. (පි. 405)