සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 685
භණ්ඩති
ක්රි. (දණ්ඩ+ති) ඩබර කරයි, (පි. 405)
භණ්ඩන
න. විවාදය, කලහයට පෙරාතුව ඇති වන දබරය, දඬුවම. (පි. 405)
භණ්ඩනක
පු. දබරය, දබර කරන්නා. (පි. 405)
භණ්ඩික
ඉ. බඳුවද.
පු. බඩුමිළ, පොට්ටනිය, පොදිය. (පි. 405)
භණ්ඩිල
පු. මහරි රුක. (පි. 405)
භණ්ඩී
ඉ. වැල්මදට. (පි. 405)
භණ්ඩු
පු. හිස මුඩුකළ තැනැත්තා. (පි. 405)
භණ්ඩුකම්ම
න. හිසකෙස් කැපීම, ශ්රමණ භූමියට පැමිණීම පිළිබඳව ප්රථම කොට හිස මුඩු කිරීම. (පි. 405)
භණිත
ති. කියන ලද, බණින ලද. (පි. 405)
භණෙ
අ. නීචාමන්ත්රණයෙහි, කොල, බොල, අඩේ යනාදිය වැනි ආමන්ත්රණයක්. (පි. 405)
භත
ති. ආධාර කළ, උපකාර කළ, වැඩූ, පොෂ්ය කළ. (පි. 405)
භතක
පු. මෙහෙකරන්නා, බැලමෙහෙවර කරන්නා. (පි. 405)
භත්ත
න. බත, ආහාරය. (පි. 405)
භත්තකාර
පු. අරක්කැමියා, සූදයා, බත පිසන්නා. (පි. 405)
භත්ති
ඉ. භක්තිය, විභාගය, සේවනය. (පි. 405)
භත්තු
පු. සැමියා, ස්වාමිපුරුෂයා, පොෂ්ය කරන්නා. (පි. 405)
භත්තුද්දෙසක
පු. බත් උදෙසන්නා, දානාරාධනා පිළිගන්නා භික්ෂුව. (පි. 405)
භති
ඉ. බැලමෙහෙය, පොෂණය, වැටුප්. (පි. 405)
භතිකා
ඉ. වැටුප්, ගෙවීම්, කුලිය. (පි. 405)
භද්ද
ති. ඉෂ්ට, සුන්දර,
√ භු. කල්යාණෙ, කල්යාණ කර්මයෙහි. (පි. 405)
භද්දක
ති. යහපත්. (පි. 405)
භද්දකච්චානා
ඉ. එනම් ඇත්තී. යසොධරා දෙවී. (පි. 405)
භද්දකප්ප
පු. භද්රකල්පය, බුදුවරුන් පස් නමක් පහළ වීමෙන් ශ්රේෂ්ඨ වන කල්පය, උත්තම කල්පය. (පි. 405)
භද්දකුම්භ
පු. පූර්ණ කුම්භය, පුන්කළස (පි. 405)