සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 686
භද්දදාරු
පු. දේවදාරු, දේවදාර. (පි. 405)
භද්දන්ත
ති. පින්වත.
ති. පින්වත, ශාසනික ආමන්ත්රණයෙහි, ස්වාමීනි. (පි. 406)
භද්දන්තික
ති. පින්වත, භදන්ත, (පි. 406)
භද්දපණ්ණි
ඉ. ඇද්දෙමට. (පි. 405)
භද්දපදා
ඉ. පුවපුටුප නැකත. (පි. 405)
භද්දපීඨ
න. භද්රපීඨය, වේවැල් පුටුව. (පි. 405)
භද්දමුත්ත
න. වම්මුතු, කලාඳුරු. (පි. 405)
භද්දලතා
ඉ. ආදිකල්පයෙහි පහළ වූ මිහිරි රසැති වැල් වර්ගයක් = බදාලතා. (පි. 406)
භද්දසාල
පු. ශාලරාජ වෘක්ෂය, යහපත් සල් රුක. (පි. 406)
භද්දසිරි
ඉ. චන්දන, සඳුන්, (පි. 406)
භද්දෙක
ති. හොඳ එක, යහපත් එක. (පි. 406)
භදි
√ භු. සුඛිතෙ, සුවපත් බැව්හි, භන්දති, යහපති, භද්දෙ.
√ දි. කල්යාණෙ, කල්යාණ කර්මයෙහි. (පි. 406)
භන්තෙ
අ. ආමන්ත්රණයෙහි, ස්වාමීනි, පින්වතුන් වහන්ස. (පි. 406)
භබ්බ
ති. භව්ය, යොග්ය, මතුවන දෙය.
√ භු. හිංසායං, හිංසාවෙහි, භබ්බති, පෙළයි. (පි. 406)
භම
පු. ජල නිර්ගමය, භිත්ති ආකාරාදියෙන් ජලය පිටවීමට තනන වාරිමාර්ගය, ලියන වඩුවාගේ උපකරණයක්, මිථ්යාමතිය, කරකැවිල්ල, භ්රමණය කර කැවීම. (පි. 406)
භමකාර
පු. ලියනවඩුවා ලියනපට්ටල්කාරයා (පි. 406)
භමති
ක්රි. (භමු+ති) භ්රමණය වෙයි, කරකැවෙයි. (පි. 406)
භමර
පු. බඹරා, බමරා, මීමැස්සා විරෙළුයා. (පි. 406)
භමරිකා
ඉ. මීමැස්සා. (පි. 406)
භමු
√ භු. අනවට්ඨානෙ, අනවස්ථානයෙහි, භමති, භ්රමණය වෙයි, මුළාවෙයි.
පු. බැම, ඇහිබැම. (පි. 406)
භමුක
පු. ඇහිබැම. (පි. 406)
භය
න. බිය, බය. (පි. 406)
භයඞ්කර
ති. භයානකය. (පි. 406)
භයහෙරව
න. මහත් බව, භයානක (පි. 406)