භද්දන්ත

bhaddanta

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගරුකටයුතු; පින්වතාණෝ; ස්වාමීන් වහන්සේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පින්වත.
ති. පින්වත, ශාසනික ආමන්ත්‍ර‍ණයෙහි, ස්වාමීනි. (පි. 406)

Digital Pāḷi Dictionary