බුද්ධදත්ත පාලි අකාරාදිය – 503
භත්තගාම
පු. තබාට අයබදු ලැබෙන ගම; නින්දගම.
භත්තපුට
න. බත් මුල; බත්බැඳි ගොටුව.
භත්තපුටක
න. බත් මුල; බත්බැඳි ගොටුව.
භත්තවිස්සග්ග
පු. අනුභව කරවීම; වැළඳවීම.
භත්තවෙතන
න. ආහාර හා කුලිය.
භත්තවෙලා
ඉ. ආහාර ගන්නා වේලාව.
භත්තසම්මද
පු. ආහාර ගැනීමෙන් පසු ඇතිවන ක්ලාන්ත ගතිය.
භත්ති
ඉ. ආදරය; ඇදහීම; භක්තිය; විශ්වාසය.
භත්තික
3. භක්ති ඇත්තා.
භත්තිමන්තු
3. භක්ති ඇත්තා.
භත්තු
පු. පෝෂණය කරන්නා; ස්වාමිපුරුෂයා.
භත්තුද්දෙසක
3. බත් නියම කරන්නා.
භති
ඉ. කුලිය; පඩිය; බැලය.
භදන්ත
පු. ගරුකටයුතු; පින්වතාණෝ; ස්වාමීන් වහන්සේ.
භද්ද
3. යහපත්; ශුභ වූ.
භද්දක
න. යහපත; යහපත් දෙය; යහපත් වූ.
භද්දකච්චානා
ඉ. යසෝධරා දේවිය.
භද්දකුම්භ
පු. පිරුණු කළය.
භද්දඝට
පු. ලොතරැයි නොම්මර ඇදීමේ යොදන කළයක්.
භද්දදාරු
පු. දේවදාර ගස.
භද්දන්ත
පු. ගරුකටයුතු; පින්වතාණෝ; ස්වාමීන් වහන්සේ.
භද්දපදා
ඉ. නැකතක නමක්; පුවපුටුපය.
භද්දපීඨ
න. වේවැල් පුටුව.
භද්දමුඛ
3. යහපත් මුහුණ ඇති.