භදන්ත

bhadanta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. භික්ෂුන් සඳහා විශේෂයෙන් යෙදෙන ගෞරව පදයක් ; පූජ්‍ය ; ගෞරවාර්හ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භික්ෂූන් සඳහා විශේෂයෙන් යොදන ගෞරව පදයක්; ගෞරවාර්හ; පූජ්‍ය (පා. සං. භදන්ත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගරුකටයුතු; පින්වතාණෝ; ස්වාමීන් වහන්සේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. venerable

Digital Pāḷi Dictionary