බුද්ධදත්ත පාලි අකාරාදිය – 504

භද්දමුත්ත

න. කලාඳුරු අල.

භද්දමුත්තනක

න. කලාඳුරු අල.

භද්දයුග

න. අගසව් දෙනම; උසස් ජොඩුව.

භද්දා

ඉ. නමක්; සොඳුරු ස්ත්‍රිය.

භද්දිකා

ඉ. යහපත; යහපත් දෙය; යහපත් වූ.

භද්‍ර

3. යහපත්; ශුභ වූ.

භද්‍රමුඛ

3. යහපත් මුහුණ ඇති.

භනත්තන

න. කලබලය; භ්‍රාන්ත බව.

භන්ත

3. කම්පිත වූ; භ්‍රාන්ත වූ.

භන්තෙ

ස්වාමීනි.

භබ්බ

3. ශක්තිමත්; සමර්ථ; සුදුසු.

භබ්බතා

ඉ. යෝග්‍යබව; සමර්ථබව; සුදුසු බව.

භම

පු. කැරකීම; දියසුළිය; සුළිය.

භමකර

පු. ලියන වඩුවා.

භමති

(භමු+අ) ඇවිදියි; කරකැවේ; කැරකේ; භ්‍රමණය වේ.

භමන්ත

3. ඇවිදිමින්; කැකෙමින්; කැරකෙන.

භමර

පු. බමරා; බඹරා.

භමරිකා

ඉ. කරකවන බඹරය.

භමු

ඉ. ඇස්බැමය.

භමුකා

ඉ. ඇස්බැමය.

භය

න. බිය; භයවීම.

භයඞ්කර

3. භය උපදවන.

භයදස්සාවි

3. භය දකින්නා.

භයදස්සී

3. භය දකින්නා.