භද්ර
bhadra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යහපත් ; උතුම් ; ඉෂ්ට.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. යහපත්; උතුම්; ඉෂ්ට (පා. සං. භද්ර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යහපත්; ශුභ වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- bhadra 1 adj fortunate; blessed; lucky; auspicious; good [√bhad + ra]
- bhadra 2 masc fortunate one; lucky guy; good man [√bhad + ra]
- bhadra 3 nt good fortune; good luck; blessing [√bhad + ra]
- bhadra 4 adj (of vehicles) opulent; luxurious; princely; stately [√bhad + ra]