භද්රා
bhadrā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (ජ්යෝති.) 1. පස් ආකාර තිථි ප්රභේදයෙන් එකක්.
2. යෝගයක්.
3. ආකාශ ගංගාව ; සුර ගඟ.
4. එළදෙන.
5. සොඳුරිය ; සුන්දරිය.
6. උතුරු දිගින් පොළොව උසුලාගෙන සිටිතැයි කියන ඇතා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sister
Digital Pāḷi Dictionary
- bhadrā fem name of an arahant nun [√bhad + ra + ā bhadra + ā]