good

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. a. ඇති තරම්
2. a. ඉටු
3. a. ඉෂ්ට
4. a. කරුණාවන්ත
5. a. කල්‍යාණ
6. a. ගුණවත්
7. a. තරමක
8. a. දක්ෂ
9. a. නඳ
10. n. ප්‍රයෝජනය
11. a. භද්‍ර
12. n. යහපත
13. a. යහපත්
14. prefix. සං
15. adv. සාදු
16. a. සාධු
17. prefix. සු
18. a. සුදුසු
19. a. සුභ
20. a. සොඳ
21. a. සොඳුරු
22. a. හිතවත්
23. a. හූදී
24. a. හොඳ