සං
saṃ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
උ. එක්ව, එකට සම්බන්ධ, සමඟ, මනා සේ, පූර්ණ, එහා මෙහා, අධික, ආසන්න ආදී අරුත්හි යෙදේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. සමොධාන, සංක්ෂෙප, සමන්තාදර්ථ, සමාධි, සම්මාශබ්දාර්ථ, සහාර්ථ, අල්පාර්ථ, අභිමුඛ්යාර්ථ, සඞ්ගතාර්ථ, සංවරණවූ භව, පූජා, නැවත නැවත කීම යනාදී අර්ථයන්හි.
අ. සන්තෝෂ, තමාවිසින් යනාර්ථය. (පි. 487)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. before
2. prefix. doubtful
3. prefix. good
4. prefix. much
5. prep. together
6. prep. with
Digital Pāḷi Dictionary
- saṃ 1.1 prefix together; with
- saṃ 2.1 ind own; personal; self-
- saṃ 3.1 opt I could be [sa + aṃ]