කල්යාණ
kalyāṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රිය; මනාප.
2. වි. යහපත්; ගුණවත්; දැහැමි; උතුම්.
1. නා.ප්ර. යහපත්බව; දැහැමිබව.
2. නා.ප්ර. රූපශ්රීය; රූපසම්පත්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ප්රිය; මනාප (පා. සං. කල්යාණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. යහපත; රූප සම්පත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුන්දර, යහපත්, ඉෂ්ට. (පි. 245)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. agreeable
2. auspicious
3. a. beautiful
4. n. beauty
5. a. felicitous
6. a. good
7. a. noble
8. n. prosperity
9. n. virtue
Digital Pāḷi Dictionary
- kalyāṇa 1 adj good; favourable; propitious; beneficial; beautiful; lovely; ethical
- kalyāṇa 2 adj (of speech) polite; kind; charming; (comm) soft and gentle
- kalyāṇa 3 nt goodness; good deeds; virtue; merit; benefit; quality