beautiful
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. a. අභිරූප
2. a. අලංකාර
3. a. කමනීය
4. a. කල්යාණ
5. a. රුචිරානන
6. රුවරානන
7. a. රුවැති
8. a. රුසිරු
9. a. රූපත්
10. a. රූපසම්පන්න
11. a. රූබර
12. a. රූමත්
13. a. ලක්ෂණ
14. a. ලලිත
15. adj. ලස්සණ
16. a. ලස්සන
17. a. විචිත්ර
18. a. විරාත
19. විවත්ර
20. a. විසිතුරු
21. a. ශෝභන
22. a. සශෝභන
23. a. සුමන
24. a. සොඳුරු
25. a. සොබන
26. a. සොබමන්
27. a. හැඩ
28. a. ළකල්