කමනීය
kamanīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රුචි කළ යුතු; ආශා කළ යුතු; සතුට ගෙන දෙන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රුචි කළ යුතු; ආශා කළ යුතු (පා. සං. කමනීය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රිය වූ; සිත්කලු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කැමති වියයුතු. (පි. 244)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appealing
2. a. attractive
3. a. beautiful
4. adj. charmful
5. adj. charming
6. delectable
7. a. desirable
Digital Pāḷi Dictionary
- kamanīya ptp desirable; beautiful; adorable [√kam + anīya]