attractive

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. adj. ආකර්ෂණීය
2. Mat. ආකර්ෂී
3. a. කන්කලු
4. a. කමනීය
5. a. දර්ශනීය
6. a. දැකුම්කලු
7. a. පියකරු
8. a. මනකල්
9. a. මනවඩන
10. a. මනස්කාන්ත
11. a. මනෝහර
12. a. රමණීය
13. a. රුචිකර
14. a. රුචිර
15. රුවකර
16. රුවර
17. a. ලාස්‍ය
18. a. විසිත්ත
19. a. ශෝභමාන
20. a. සලෙල
21. a. සාරාණීය
22. a. සිත් ගත්
23. සිත්කලු
24. a. සුන්දර
25. a. ළගන්නා