ලාස්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දෙවැදෑරුම් වූ නාට්ය ප්රභේදවලින් එකක් (අනෙක තාණ්ඩව නමි) විශේෂයෙන් කාන්තා පක්ෂය සඳහා වන අඩු වේගයෙන් ද වැඩි ලාලිත්යයෙන් ද යුත් නැටුම් ලක්ෂණය.
1. වි. ලාලිත්යයෙන් යුත්.
2. ප්රමාද ; පමා ; පරක්කු.
3. ඇල්මෙන් යුක්ත ; ආශා සහිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නාට්ය ප්රභේදයක් (සං. ලාස්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. attractive
2. a. drama