රුචිර
rucira
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත්කලු ; මනෝඥ; සුන්දර ; කාන්තිමත්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බබළන; මනොඥ වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සිත්කලු දෙය. (පි. 443)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. attractive
2. a. delicious
3. Aes. elegant
4. a. lustrous
5. a. radiant
Digital Pāḷi Dictionary
- rucira adj beautiful; gorgeous; attractive; pleasing [√ruc + ira]