සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 757
රිස්සති
ක්රි. පෙළයි, පීඩාකරයි. (පි. 442)
රිස්සමාන
ති. වෙහෙසන ලබන. (පි. 442)
රීරි
පු. පිත්තල. (පි. 442)
රු
√ සු. තාඩනෙ, තැවීමෙහි, රුණෙති, රුණති, තවයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, රොති, ශබ්ද කරයි.
√ භු. රොසෙ, රොෂයෙහි, රොති, රොස් කරයි.
√ භු. ගතියං, යාමෙහි, රචති, විරවති, යෙයි. (පි. 442)
රුක්ඛ
√ භු. ආවරණෙ, ආවරණය කිරීමෙහි, රුක්ඛති, ආවරණය කරයි.
ති. රළු, නොසිනිඳු.
පු. වෘක්ෂය, රූස්සය, ගස.
√ චු. ඵරුසෙ, පරුෂ බැව්හි, රුක්ඛෙති, රුක්ඛයති, පරුෂ කෙරෙයි, රළු කෙරෙයි. (පි. 442)
රුක්ඛ ගහණ
න. වෘක්ෂයන්ගෙන් ග්රහණය, රුක්වලින් ගැවසී ගත් පෙදෙස. (පි. 443)
රුක්ඛ තූල
න. ගස් පුලුන්. (පි. 443)
රුක්ඛ පවෙණි
ඉ. වෘක්ෂ පරම්පරාව, ගස් පරපුර. (පි. 443)
රුක්ඛ පාණිකා
ඉ. ලී හැන්ද, ලීයෙන් තැනූ හැන්ද. (පි. 443)
රුක්ඛ භෙද
පු. වෘක්ෂභෙද, වෘක්ෂ විශේෂ. (පි. 443)
රුක්ඛ මූලික
පු. වෘක්ෂ මූලයෙහි වාසය ඇති. (පි. 443)
රුක්ඛ සුසිර
න. රුක් සිදුර, ගස් බෙනය. (පි. 443)
රුක්ඛ සූනඛ
පු. ගස් බල්ලා, සතුන් වර්ගයක්. (පි. 443)
රුක්ඛන්තර
න. වෘක්ෂ විශේෂ, වරාගස. (පි. 443)
රුක්ඛමූලිකඞ්ග
න. වෘක්ෂ මූලයන්හි විසීමෙන් පුරණ අඞ්ගය. (පි. 443)
රුක්ඛාදනී
ඉ. වෘක්ෂ කන්නා, පිළිලය. (පි. 443)
රුච
√ දි. තුට්ඨියං, තුෂ්ටියෙහි, රුච්චති, තුටුවෙයි.
√ චු. රොචෙ, රුචියෙහි, රොචෙති, රොචයති, රුචිකරයි.
√ භු. දිත්තියං, බැබලීමෙහි, රොචති, විරොචති, බබලයි. (පි. 443)
රුච්චති
ක්රි. (√ දි. රුච, තුට්ඨියං, තුටුවීමෙහි +ති) රුචි කරයි. (පි. 443)
රුච්චන
න. රුචිකිරීම, කැමතිවීම. (පි. 443)
රුච්චනක
පු. රුචිකිරීම, රුච්චන. (පි. 443)
රුචි
ඉ. ඉච්ඡාව, කාන්තිය, ඇල්ම, කැමැත්ත, දෘෂ්ටිය. (පි. 443)
රුචික
පු. රුචිය, රුචිකරන්නා. (පි. 443)
රුචිර
ති. සිත්කලු දෙය. (පි. 443)
රුජ
√ භු. භඞ්ගෙ, බිඳීමෙහි, රුජති, බිඳෙයි.
√ චු. රොගෙ, රොගයෙහි, රුජති, රිදෙයි.
√ දි. පීඩායං, පෙළීමෙහි, රොජෙති, රොජයති, පෙළයි.
√ තු- රිදීමෙහි, බිඳීමෙහි. (පි. 443)