රු

ru

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ සු. තාඩනෙ, තැවීමෙහි, රුණෙති, රුණති, තවයි.
√ භු. සද්දෙ, ශබ්දකිරීමෙහි, රොති, ශබ්ද කරයි.
√ භු. රොසෙ, රොෂයෙහි, රොති, රොස් කරයි.
√ භු. ගතියං, යාමෙහි, රචති, විරවති, යෙයි. (පි. 442)