රුච්චති

ruccati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(රුච+ය) රුචි වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. රුච, තුට්ඨියං, තුටුවීමෙහි +ති) රුචි කරයි. (පි. 443)

Digital Pāḷi Dictionary