රුචක

rucaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දන්තාස්ථි ; දත්.
2. ජ්‍යෝතිෂයේ දැක්වෙන රාජ යෝගයක්.
3. ඖෂධ වර්ගයක් වන ගෝරෝචන.
4. (පාරිභා.) ලෝහමය මූල ද්‍රව්‍යයක් වන සෝඩියම්.
5. (පාරිභා.) පුස්කර නම් ඖෂධ විශේෂය.
6. මදටිය ඇට විස්සක බර ; කළඳ.
1. වි. ප්‍රසන්න ; ප්‍රිය වඩන ; රුචිය ඇති කරන.
2. ශක්තිය ලබාදෙන.

Digital Pāḷi Dictionary