බුද්ධදත්ත පාලි අකාරාදිය – 571

රිත්තමුට්ඨි

පු. කිසිවක් නැතිව අකුලාගත් මිට.

රිත්තහත්ථ

3. හිස් අත් ඇති.

රිස්සති

(රිස+අ) වෙහෙසේ.

රුක්ඛ

පු. ගස.

රුක්ඛදෙවතා

ඉ. ගසේ අධිගෘහිත දෙවියා.

රුක්ඛමූල

න. ගසේ මුල.

රුක්ඛමූලික

3. ගස් මුල්වල වසන්නා.

රුක්ඛසුසිර

න. ගස් බිලය.

රුච්චති

(රුච+ය) රුචි වේ.

රුච්චන

න. කැමැති වීම; රුචි වීම.

රුච්චනක

3. කැමැති වෙන; රුචිවෙන.

රුච්චන්ත

3. කැමති වන; රුචි වෙමින්; රුචිවන.

රුච්චමාන

3. කැමැති වෙන; රුචි වෙමින්; රුචිවන.

රුච්චිත්වා

පූ.ක්‍රි. කැමති වී.

රුචි

ඉ. ආශාව; කැමැත්ත.

රුචික

3. කැමැත ඇති.

රුචිර

3. බබළන; මනොඥ වූ.

රුජති

(රුජ+අ) රිදේ.

රුජන

න. රිදීම; වේදනාව.

රුජනක

3. රිදෙන.

රුජ්ඣති

(රුධ+ය) අවහිර කරනු ලැබේ; රුන්ධති යන්ගේ කර්මකාරකය.

රුජා

ඉ. රිදීම; රෝගය; වේදනාව.

රුට්ඨ

3. කිපුණු; කෝපයට පත්.

රුණ්ණ

න. හැඬීම.