බුද්ධදත්ත පාලි අකාරාදිය – 570
රාජායතන
පු. කිරිපලු ගස.
රාජි
ඉ. පෙළ; පේළිය; රේඛාව.
රාජික
3. රේඛා ඇති.
රාජිත
3. බැබළුණු.
රාජිද්ධි
ඉ. රාජතේජස.
රාජිනී
ඉ. මෙහෙසිය; රැජිනිය.
රාජිසි
පු. පැවිදි වූ රජ.
රාජුපට්ඨාන
න. රජු ඉදිරියෙහි පෙනී සිටීම; රාජසේවය.
රාජුය්යන
න. රජ උයන.
රාජොරොධ
පු. රජුගේ ස්ත්රී සමූහය.
රාමණෙය්යක
න. සිත් අලවන.
න. සිත් ඇලවිය යුතු දෙය.
රාව
පු. ඝෝෂාව; ශබ්දය; හඬ.
රාසි
පු. ගොඩ; මේශාදි රාශි දොළස; සමූහය.
රාසිවඩ්ඪක
පු. ධනය එකතු කරන අයකැමියා.
රාහසෙය්යක
3. රහස් බවට සුදුසු විවේක ඇති.
රාහු
පු. පෘථිවි ඡායාව; රාහු අසුරෙන්ද්රයා.
රාහුමුඛ
න. රාහුගේ කට; වධදීමේ ආකාරයක්.
රාහුලමාතු
ඉ. රාහුල කුමරුගේ මව.
රිඤචති
(රිව+ංඅ) නොසලකා හරී; හිස් කෙරේ.
රිඤචන
න. අත් හැරීම; නොසලකා හැරීම; හිස් කිරීම.
රිඤචන්ත
3. නොකර හරිමින්; නොසලකා හරින; හිස් කරන.
රිඤචමාන
3. නොකර හරිමින්; නොසලකා හරින; හිස් කරන.
රිත්ත
3. ගතයුත්තක් නැති; හිස් වූ.
රිත්තක
3. ගතයුත්තක් නැති; හිස් වූ.