රාහු

rāhu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ග්‍රහණ ඇති කිරිම සඳහා සූර්යයා සහ චන්ද්‍රයා ගිල දමති යි විශ්වාස කරනු ලබන අසුරයෙක් ; චෛත්‍යයෙක් ; නවග්‍රහයන් ගෙන් එක් ග්‍රහයෙක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පෘථිවි ඡායාව; රාහු අසුරෙන්ද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් අසුරයා, එනම් ග්‍ර‍හයා. (පි. 442)

Digital Pāḷi Dictionary